වීසා නැතිව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සොයා කළ මෙහෙයුමක දී කොල්ලුපිටියේ මහල් නිවාසයක කාමරයක තිබී වල්ලා පට්ටා කිලෝ 188ක්, ඇත්දල තුනක්, වැහිලිහිනි කූඩු ග්‍රෑම් 320ක්, රත් හඳුන් කිලෝ පහක් සහ කළුවර කිලෝ පහක් සොයා ගත් බව ආගමන විගමන ආරංචි කියයි.
මේවා රටින් පිට කිරීමට සූදානම් කර තබන්නට ඇතැයි ද, එම කාමරයේ නැවතී සිටි බව කියන චීන කාන්තාව සොයා පරීක්ෂණ පවත්වන බව ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආදරේට ඵන්නේ නැහැ කවුරුවත් (නි)
චීන උදවිය ලංකාව වගේ රටවල ඉන්නේ මේකට තමා එහෙනම්. (නි)
තව ටිකක් පමාවුණා නම් අපේ මුළු රටම වීනයට යටයි. පේනවා නේද වැඩ? (නි)
අනෙක් රටවලින් එන්නේ සාන්තුවරු පමණකැයි කියායි සමහරු හිතාගෙන ඉන්නේ (නි)
මේ චීන මැතිනිය තනිවම මේවා එකතුකළා කියලා හිතන්න පුලුවන්ද? මෙතුමියට මේවා විකිණූ සිරි ලාංකික මහත්වරුන් ගැන හොයලා බැලුවොත් නරකද? (නි)
මෙයාල හැමරටකටම ගිහින් කරන්නේ ඕවා තමා ,මෙයාල ලංකාවත් විනාශ කරනවා (බ)
චීනේ ඉඳලා ඇවිල්ලා තනිවම ඕවා කරන්න බැහැනේ. (නි)
චීනා ගිය තැනක ඔය වාගේ , සමහර රටවලදී මිය ගිය චීනා වෙනුවෙන් වෙනත් කෙනෙකු ජිවත් වනවා , මිය ගිය චීනා වසන් කර වලලා හෝ පුච්චා දමල (බ)
අපේ රටේ සම්පත් වනසන අය කෙරෙහි නිතිය දැඩි ක්‍රියාමාර්ග ගන්න .(ම)
ඒ රටවල් වල මේ සෙල්ලම් දාන්න බැහැනේ... මෙහෙ ඇවිත් අපේ රටත් කනවා දැඩි දඩුවම් ලබා දිය යුතුයි.(ම)
නොදන්නා දේවල් කතා කරන්න එපා අනේ. (බ)