(ශාන්ත රත්නායක )
චීනයෙන් ප්‍රදානය කළ කොරෝනා එන්නත්වලින් සියයට 1ක් මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීම මේ දවස්වල සිදු කරන බව සෞඛ්‍ය අංශ කියයි. එම එන්නත් කොළඹ පෝර්ට් සිටි හි දී චීන කම්කරුවන්ට සීනෝෆාම් එන්නත ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"තමන්ගේ මට්ටං තම්මට්ටං"