සන්ජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටයක රූ ගත කිරීමේදී ඒ සඳහා පිරිසක් විසින් පහර දීමක් සිදුකර තිබේ. දේශපාලනික මට්ටමින් සිදුකරනු ලබන චිත්‍රපටයක් බවටද සඳහන් වෙයි. කෙසේ නමුත් මේ පහරදීම සඳහා බොහෝ නළු නිළියන්ගේ අප්‍රසාදය සමාජ වෙබ් අඩවි හරහා පළ කර තිබේ. මේ පිළිබඳව විමර්ශනය සිදුකරන බව ඉන්දියානු පොලීසියද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd