(සුජිත් හේවාජුලිගේ )
සාහසිකයකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායකයෙකුවූ හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න නොහොත් සන්සයින් සුද්දා නමැත්තා මියයන අවස්ථාවේදී කොවිඩ් ආසාදිතවී සිට ඇතැයි හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම පාතාල කල්ලි නායකයා ගාල්ල කොටවිල වරකාපිටිය ප්‍රදේශයේදී ඊයේ ඝාතනයට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ටිකේම හදිසි අනතුරු වලින් මියගිය හැමෝම වගේ කොවිඩ් රෝගීන් වුනේ කොහොමද? එක්කෝ අපි හැමෝම කොවිඩ් රෝගීන් නැත්නම් අපි විශාල මුලාවකට අහුවෙලා
මැරෙන හැමෝටම කොරෝනා? මැරෙන්න කලින් හොයාගන්න ක්‍රමයක් නැද්ද?
මැරිලත් පව් දෙනවා
පුදුම ආණ්ඩුවක් අපිට තියෙන්නේ
ආණ්ඩු නිසා අපිට පාණ්ඩුව...