(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2017 2015 කාලයේදී රුපියල් කෝටි 16330 කට වැඩි මුදලක්ද 2015- 2016 කාලයේදී රුපියල් කෝටි 13084 කට වැඩි මුදලක්ද 2016- 2017 කාලයේදීරුපියල් කෝටි 2800 ක මුදලක්ද 2017 2018 අතර කාලයේදී රුපියල් කෝටි 1858 කට වැඩි මුදලක්ද 2018 -2019 කාලයේදී රුපියල් 417 ක මුදලක්ද 2019 2020 කාලයේදී රුපියල් කෝටි 4413කට වැඩි මුදලක්ද 2020 2021 කාලයේදී රුපියල් කෝටි 4970කට වැඩි මුදලක්ද 2021 2022 කාලයේදී රුපියල් කෝටි 16358 කට වැඩි මුදලක්ද 2022 2023 කාලයේදී රුපියල් කෝටි 7130 ක මුදලක්ද 2023 2024 කාලයේදී රුපියල් කෝටි 1247කට වැඩි මුදලක්ද මෙසේ පාඩු ලබා ඇතැයි ඔහු සඳහන් කළේය.
ගුවන් සමාගම වැඩිම පාඩුවක් ලබා ඇත්තේ 2021-2022 කාලයේදීය. එම කාල සීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 16358කි.
එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො
තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප
ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගුවන් සමාගමේ පාඩුව අගමැති හෙළි කරයි
wedage Wednesday, 08 May 2024 12:41 PM
පවුල් පිටින් රට ගියේ අපිද හා?
ගමේ එකාලා Wednesday, 08 May 2024 12:59 PM
මෙලෝ හසරක් නොදන්න පවුලේ එකෙක් සභාපතියා කෙරුවා.දූෂිත දේසපාලුවෝ පවුල් පිටින් පිනට සවාරි ගියා.නිසි කළමනාකරණයක් නැතිකම ..පාඩු නොවී තියේවීද? බලලෝබී දූෂිත දේසපාලුවෝ තමා මේවට වගකියන්ඩ ඕනේ?
Kazi Shajahan Wednesday, 08 May 2024 01:59 PM
තමුන්ලා කරපු හරියක මහත කමයි. හැම දේකටම අත උස්සලා, යස් සර්, යස් සර් කියලා, අපිටයි අපේ දරුවන්ටයි කරපු මහ අපරාධ තමයි ඕවා. තමුන්ලා හිතාගෙන ඉන්නේ රටට ලොකු සේවයක් කළා කියලා...
සෙනෙවිරත්න Wednesday, 08 May 2024 02:10 PM
මේ බොරලුකඩ සුනඛය ලැජ්ජාවක් නැතිව මේව කියන හැටි, රාජපක්ෂල වෙනුවෙන් උඩු බුරන එකයි හපා කන්න පනින එකයි හැර වෙන මොනවද දන්නෙ, අප්පටත් ලැජ්ජයි. බැංකු හොරාට කඩේ යන එක සතුටුද?
සෙනෙවිරත්න Wednesday, 08 May 2024 02:13 PM
ජීවිතේට ගුවන්යානයක් අහසෙ යනවා හැර ,දැකපු නැති සේරම මේ සුනඛ පවුල කරපු විනාසෙට වන්දි ගෙවනවා , හෙන ඉල්ලනවා හැර වෙන මොනවද කරන්නෙ? යහපත් රජයක් හදපු දවසට මුන් සේරටම කල්දේරම් බත් කවමු.
sachith Wednesday, 08 May 2024 02:27 PM
මේකට 88 / 89 සම්බන්ධයක් නැද්ද?