ඉතාලියේ දී පෙරැළී ගිය අධි සුඛෝපභෝගී නැවේ ඉන්ධන ඉවත් කැර, බැලූන් මගින් එය දිය මතුපිටට ගෙන යළි පිළිසකර කිරීමට යයි. මුහුද රළුවීම නිසා නැව පසුගිය පැය දොළහේ දි මුහුදේ ගැඹුරට ඇදී ගොස් ඇත. මේ අතර නැවේ ගිය ම`ගියකුට යුරෝ 11000 ක රුපියල් (දහසය ලක්‍ෂයක් පමණ) ගෙවීමට නැව් සමාගම තීරණය කරයි. මේ අතර නැවේ ගවන් කළ ඇමෙරිකා ජාතිකයෝ හයදෙනෙක් ඇමෙරිකා ඩොලර් කෝටි 65 ක (රුපියල් කෝටි 6500 ) වන්දි ඉල්ලා නඩු පවරා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd