බාල වයස්කාර දැරියකට අඩන්තේට්ටම් කළැයි සියඹලාන්ඩුව මුතුකණ්ඩියේ කතකට එරෙහි පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ඇය කාන්තා පොලිස් කොස්තාපල් මහේෂාට පහරදී මුහුනටද කෙළ ගසා ඇතැයි සියඹලාන්ඩුව පොලිසිය කියයි. එවෙලේම අත්අඩංගුවට ගත් කත මොණරාගල මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක නොවෙන පාඩමක් දිය යුතුයි.
ගැහැණු ඇයි ඔච්චර මෝඩ. දඩුවම් දිය යුතුයි
ගෑනුන්ගේ හැටි ඔහොම තමා
හැඳිමිටේ කතාව සාධාරණයි.
දැඩි දඬුවම් පමුණුව යුතුයි. රාජකාරිය විභාගයට ආ වෙලාවේ ඔහෝම නම් හිතා ගන්න පුළුවන් කරපු අඩම් තේට්ටම් ගැන.
ලංකාවෙ මිනිස්සුන්ගේ විනය අන්තිම අඩියට වැටිලා තියෙන්නේ...
ළමා හිංසනයට උපරිම දඩුවම් දිය යුතුයි.
උපරිම දඩුවම් දියයුතුයි..
ගැහැණු වැරැද්ද පිළිගන්න කැමති නැහැ
දැඩි දඬුවම් දිය යුතුයි.