
(ගයාන් සූරියආරච්චි සහ සුරංග රාජනායක)
ගම්පොළ ජාත්‍යාන්තර පාසලක බාලාංශයේ දරුවන් පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දරුවකු අද දින මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉක්රාම් හයියාන් නමැති දරුවෙකි.
ජාත්‍යන්තර පාසල් පරිශයට යාබද ඉඩමක තිබූ රූස්ස ගසක් කඩා වැටීමෙන් සිද්ධිය වූ ස්ථානයේදී එක් කුඩා දරුවකු මියගිය අතර සිසුහු දෙදෙනෙක් තුවාල ලැබූහ.
තුවාල ලැබූ සිසුන් දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි එක් සිසුවකු දින පහකට පසු අද සවස මෙසේ මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd