
මේ දිනවල රටපුරා පවතින ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
මෙම ගෑස් හිඟය හේතුවෙන් අද කොළඹ කොම්පඥ්ඥ විදියේ වෙළෙද සැලක් අසල ගෑස් ලබා ගෑනිම සදහා මහජනතාව දිගු පොලිම්වල් සිටින අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.
කෙසේ නමුත් ඊයේ ගෑස් රැගත් නැවක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට ලං වෙලා බලන්ට අපි ඡන්දෙ දීලා පත් කරපු "ජනතා නියෝජිතයෝ" ඔය පෝළින්වල ඉන්නවද කියලා? ඡන්දෙ දුන්න උදවිය දුක් වින්දාට, ඒ අයට ඔය කිසි දුකක් නැහැ. මේ දේවල් සිහි තබාගෙන ලබන සැරේ කිසි කෙනෙකුට ඡන්දෙ නොදී ඉන්ට...
69 ලක්ෂයට වෙච්චි දෙයක්... රාජපක්ෂවරුන් රට නන්නත්තාර කරලා තමයි පස්ස බලන්නේ...
අපි දේශාභිමානී ජාතියක්... පෝලිම් ප්‍රශ්නයක් නැහැ...
පෝලිම් වල ඉඳලා චන්දෙ දෙනවානම් මේවා මොනවද
මම තමයි හොඳටම කළේ. ඇයි හොඳ නැද්ද දෙවියනේ.
69 යේ සාමාජිකයින් වෙත - බත් කන හරක් .ඊළඟ පාරත් පෝලිම් වල ඉඳලා චන්දෙ දීපල්ලා ,දීලා ගෑස් එක උස්සන් ආයෙත් පෝලිමේ ඉඳපල්ලා .කරුම ගෙවන ජීවිත .පවෙන් ගලවන්න බෑ .අප්පච්චිගේ දරුවෝනේ .ඔය ගස් එක අරන් ගිහින් හොඳ කිරි බතක් හදලා බල්ලන්නට දීලා රතිඤ්ඤා පත්තු කරපියව්