මහින්ද නිශ්ශංක
කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී ඇත.
මේ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1676කි.
මහින්ද නිශ්ශංක
කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී ඇත.
මේ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1676කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් පෙර රජය අයකළ මුදලට වඩා අඩුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු විය යුතුයි.
ලෝක වෙළඳපළේ ගෑස් මිල හොඳටම වැඩිවෙලා. හරිනම් 1000කින්වත් වැඩි කරන්න ඕනේ..
යහපාලනයට තාම කඩේ යන්නේ නැතුව බොර තෙල් බැරල් එකක මිල බලන්න. 2014 අප්‍රේල් - 110, 2018 අප්‍රේල් - 64 ....
දැන් රවී කරුණානායක කියාවි මේක නම් අසාධාරණයි කියලා. අර රත්රන්වලට බද්දක් පනවපු එක අසාධාරණයි කියලා කිව්වා වගේ. එයාට දැන් තමයි ජනතාවගේ දුක තේරෙන්නේ.
පංචවිධ ප්‍රතිපත්තිය යටතේ යහපාලන රජය රට දියුණු කරනවා.
බාප්පා බොර තෙල් මිල සංසංදනය කරන්න ඕනේ 2014 අප්‍රේල් වල සිට නොව 2015, 8 වෙනිදා සිට ජනවාරි මාසේ සිට... පුළුවන් නම් දෙන්නකෝ මේකට උත්තර...
මේ ආණ්ඩුවේ හොරකම් වලටයි, ගිය ආණ්ඩුවේ හොරකම් වලටයි වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිටමයි. ඒ මදිවට කෙළවරක් නැතිව ගිණි පොලියට ණය ගත්තා සංවර්ධනයේ නාමයෙන් නාස්තිකාර ව්‍යාපෘතිවලට අද එවායේ ණය ගෙවන්න රටේ ආදායම මදී ඒ නිසා නැවත ණය ගන්නවා ණය වාරික හා පොලිය ගෙවන්න එතකොට ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුලය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න වෙනවා ඒවායේ ප්‍රතිථල තමයි මේ.
පොඩ්ඩක් ඉන්නකෝ තාම අපි අලුත් ගමනක් යන්න පටන් ගත්ත විතරයිනේ අද ගෑස් හෙට පෙට්‍රල් අනිද්දාට විදුලි බිල් ජලබිල් පත් සතියට එක ගානේ ඡන්ද ප්‍රතිඵල දෙනවා කියලා දොස්තර මහත්තයා කිව්වා මතක නැද්ද?
රුවන් වගේ හිතන මිනිස්සු තාමත් ඉන්නවනේ...
දන්නා විදියට නම් ලෝක වෙළඳපොලේ ගෑස් මිල ජනවාරි - අප්‍රේල් අතර ඩොලර් 100 කින් පමණ පහත බැස ඇත. කොයි මිල සූත්තරෙත් පොදුජන සාක්කුවට තමා.