මිරිස් කැඩීමට හේනට ගිය ගෙවිලියකට පහර දී ඇය ටික දුරක් ඔසවාගෙන ගොස් කදන් දෙකක් අතරට දමා කොළ අතු වලින් වසා ගිය වල් අලියකු අදත් එතැනට පැමිණ සිටින බව ගම්වැසියෝ කියති.
අලි ප්‍රහාරයයෙන් තුවාල ලැබු මහාමන්කඩවල ඇලයාපත්තුවේ කේ ජයන්ති නම් දෙදරු මව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. අගේ දෙපා හා අත් වලට තුවාල වී ඇත.
දර කඩන්ට ගිය පිරිසක් අතර සිටි ආබාධිත සෙබළකු තම කමිසය ගලවා ඒ දෙසට විසිකළ විට අලියා ඇය අතහැර කැලයට ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත්, හරවත්, සුදුසු සහ ගැලපෙන අදහස් සඳහා පමණක් මෙම ප්‍රතිචාර තීරය විවෘත බව පාඨක සැම දැනගනිත්වා! (නි)
බලන්න අලියා වුණත් කරපු වැරැද්ද ගැන කම්පා වෙනවා. අපේ මිනිස්සු ඒකට කවදවත් ඔය විදියට හිතනවද ? නැත්තම් මේ විදියට මේ වගේ දේවල් විහිලුවට ලක් කරයිද? (නි)
අනුන්ට විපතක් උනාමත් ඒක විහිලුවකට ගන්න තරම්, මිනිසුන් කියන සත්තු මේ ලෝකෙ කොපනම ඉන්නවද?. (ස)
මම මේ කැලේ කොළේ ගැන සතා සිවුපාවා ගැන නොදන්නා අයට කියන්නේ. දුකේදී දුක් වෙන්නත්, සතුටේදී සතුටු වෙන්නත් ලියන දේ ගැන මීට වැඩිය සංවේදී වෙනවා නම් හොද බව සිතෙනවා (නි)
සතුන්ගෙන් අලියා ඉතාම බුද්ධිමත්ම සතෙක් අපේ වීර සෙබල ඊටත් වඩා බුද්ධිමත් අයෙක් (ස)
සියලුම රටවල් වලට අලි දෙන්නා ගණනේ තෑගි දුන්නා නම්, හරි අලි බලන්නෝ දෙන්නෙක් සමග. අලි කරදරය හමාර වෙයි (නි)
මේ වගේ මෝඩ අදහස් පළකරන අය ගැන පහර දුන් අලියා දන්නවා නම් උන්ටයි ගහන්නේ ඉස්සෙල්ලා. තිරිසෙනෙක් වුණත් ඌට කරුණාවකුත් තිබිලා තියෙනවා. (නි)
තරුණ ගැහැනියෙක් වෙන්න ඇති මගෙ හිතේ. (නි)
අලියා තවත් අලි එක්කගෙන එන්න ගියාද දන්නේ නැහැ (නි)
මේ කොමෙන්ට් දාන අයට කෙනෙකුගේ විපත තේරුම් ගන්න බැරිද ? (ස)
බුද්ධිකා බුද්ධිය මෙහෙයවා ඔයා අදහස් පලකලාට අද බුද්ධිය තියෙන අය අඩුයිනේ. ඒකයි මේකට හේතුව ඔබ ඉතා නිවැරදියි. (නදී)
හැමදේම විහිලුවට ගන්න එපා. (නි)
තිලංග, ඔබගේ මතය මමද අනුමත කරමි. (නි)
අපේ පළාතෙත් එක ගමකට අලි හාමි කෙනෙක් වී කන්න ඈවිත් ජනේලයෙන් වී ටික කාලා, ගේත් කඩලා, වයසක අත්තම්මා කෙනෙක් ගෙදර හිටපු , උස්සගෙන ගිහින් ටෝඉලට් එකේ වහලේ උඩින් තියලා යන්න ගිහින්. එලි වෙනකම් අත්තම්මා වහළේ උඩ...! (නි)
වල් අලියෙක්ද කොහෙද? (නි)
හරියට විහිළු කතාවක් වගෙයි. (නි)
සේරම වල් අලි ගස් බදින්න ඕනා..(ස)
බුද්දිකාට මමත් එකගයි අපේ අය හැම දේම විහිලුවට ගන්නවා..(ස)
ඔව් සරත් මම අහලා තියෙනවා ලංකාවේ අලීන්ට ඔය ලෙඩේ තියෙනවලු. (ස)
ඔවු සරත්, මමත් අහල තියෙනවා ලංකාවේ අලින්ට ඔය ලෙඩේ තියෙනවලු. (නි)
අලි ආදරයක් වගේ (ස)
කතාව ආදර්ශයකට නොගෙන විහිලුවකට ගත්තු එක නම් වැරදි,පහර කපු කෙනා තමයි විදවන්නේ,කිසිම හිතක් පපුවක් නැති ගානට තමියි කට්ටිය අදහස් දාල තියෙන්නේ, අාබාදිත සෙබලාගේ ස්ථානෝචිත නුවන ගැන අගයන්න ඕන, වෙන කෙනෙකුනම් අලියාගේ ලගට තියා පැත්ත පලාතෙවත් යන්නේ නෑ. (ස)
''නිෂාර්ද් '' අලියට එහෙම සිතක් පහළ වෙන්නේ නැහැ. (ස)
මම දන්නා තරමින් මිනියක් මරපු අලියෙක් පසුව ඒගැන කම්පා වෙනවලු. පසුව එම ස්ථානයට නැවත එන්නේ එක නිසාලු.(ස)
විහිළු නෙවෙයි පහර කාපු කෙනාට කොයි තරම් අමාරු ඇත්ද ? (ස)
පරන නෑයෙක්ද වෙන්න ඇති.(නදී)
අන්න අලි..!! නියම කොල්ලෙක්...!!!!(ස)
අලි කෝලං (ස)
අලියට ඇය ගැන සිතක් පහලවෙලාද දන්නෙය් නැහැ. !!??
අලියට නිදාගන්න ගියාම මතක් වෙන්න ඇති කඳන් 2 උඩ දාල අපු මනුස්සයව පහුවදා උදේම ඇවිත් බලන්න ඇති කරපු වරද ගැන? (ස)
ගම්වැසියන්ට අලින් නිර්වින්දනය කිරීම සදහා ගන්නා මෙවලම් කට්ටලය බැගින් ලබාදුන්නොත් නරකද? (නි)