මිරිහාන, තලංගම හා මහරගම ප්‍රදේශවල නිවාස 49ක් කඩා මුදල් හා රන්භාණ්ඩ සොරකම් කළ බව කියන සැකකරුවකු මත්කුඩු මිලි ග්‍රෑම් 2200ක් සමග පිටකෝට්ටේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීට පෙර සුඛෝපභෝගී මෝටර් රථවලින් ගොස් නිවෙස් මංකොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට ද අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබූවකු වන සැකකරු මෙවර සුඛෝපභෝගී බස් රථවලින් මාවතගම පිලැස්ස සිට කොළඹට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd