ප්ලාසිටික් ඇසුරුම් භාවිතා කරමින් එළවළු ප‍්‍රවාහනය නොකළැයි චෝදනා කර එළවළු ගොවීන් අත් අඩංගුවට ගෙන දඩ ගසා ත‍්‍රස්තවාදීන්ට මෙන් සැලකීම වහා නතර කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ගොවියා කළ වරද කුමක්ද ඇසූ ඔහු කීවේ ආණ්ඩුවේ මේ අදූර්දර්ශී සහ අකාර්යක්‍ෂම වැඩ පිළිවෙල හේතුවෙන් එළවළු මිල අහස උසට නගිනු ඇති බවයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳයි. මේ නීතිය ක්‍රියාත්මක කරන්නට අද සිට හරියට අවුරුද්දක් ගොවීන්ට හා වෙළඳුන්ට දෙන්න. එතකොට ඒ අය ක්‍රමානුකුලව ඒකට ලෑස්ති වේවි.