අඟුණුකොළපෑලැස්ස යාය දහයේ ගොවීන් දෙදෙනකු අතර ආරවුලක් දුරදිග ගොස් පලදරන ගස් ලබු ගස් 420ක් කපා වනසා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. මේ දිනවල කොළඹ ගස්ලබු කිලෝව රුපියල් 80කි. අඟුණුකොළපෑලැස්සේ රුපියල් 55කි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන්සිදේ. මෙය සනාතන දහමකි (නු)
අලාභය අයකර දිය යුතුයි. (නි)
කමක් නැහැ මිනී මරන්නේ නැතුව (දී)
ඇක්ක... බටහිර රටවලට බැණ බැණ අපි ඉතින් තව තවත් පම්පෝරි ගහනවා, වසර දහස් ගණනක් පැරණි සංස්කෘතිය, හැදියාව ගැන...(නු)
තනිකරම ඇත්ත. බටහිර රටවලට බැණ බැණ අපි ඉතින් තව තවත් පම්පෝරි ගහනවා, වසර දහස් ගණනක් පැරණි සංස්කෘතිය, හැදියාව ගැන. (ත)
ගොවි රජා, ගොවි මැරයෙක් වෙලා. (නි)
මේවා මහ කැත වැඩ. (නි)
මිනිස්සු මරනවාට වඩා නම් හොදයි (දී)
මේ ගොවියගෙ ජීවිතේට හානියක් උනේ නැහැනේ.. ඒක නිසා ඔහුට පුළුවං මේවගේ දහස් ගුණයක් වගාකරන්න ඉදිරියේදී..!!(නු)
ජීවත් වීමේ නිදහස කෝ (දී)
ගස්ලබු නම් වවා ගන්න පුලුවන්. මේ ගොවියාව මරා නොදැම්ම එක ගැන සතුටු වෙන්න ඕනෑ. (නි)
කෑම වලින් පලිගන්න තරම් මෝඩ මිනිස්සුද?(නු)
මේ කරන අපරාධවලට දඩුවම් සොබාදහමෙන්ම ලැබෙයි..!!(නු)
ලංකාවෙ මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි...!!(නු)
මේක කරපු කෙනාට මතක හිටින්න හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
ඒ පැත්තේ ගොවීන් පිරිසක් වගාව රැකගන්න ජලය දෙන්න කියලා උද්ඝෝෂණ කරනවා. මේ දෙන්නා වගාවන් විනාශ කර ගන්නවා. මෙයින් මහජනතාවට මිලදී ගැනීමට තිබූ නැවුම් පළතුරු ටිකක් අහිමි වෙනවා අපරාදේ. සියළුම ගොවි මහතුන් අතරේ සාමය හා සෞභාග්‍යය පැතිරේවා! (නි)
ඇයි මිනිසුනේ මෙහෙම පළිගන්නේ? (නි)
හෙණ ගහන අපරාධ මේවානම්. (නි)
පේනවනේ අපේ මිනිසුන් දැන් හැසිරෙන හැටි. බටහිර රටවලට බැණ බැණ අපි ඉතින් තව තවත් පම්පෝරි ගහනවා, වසර දහස් ගණනක් පැරණි සංස්කෘතිය, හැදියාව ගැන. (නි)
පුදුම මිනිහෙක්නේ. තමන් වගේම අනෙක් ගොවියත් අසරණයෙක් බව තේරුණේ නැද්ද? (නි)