(සිතුම් චතුරංග)
කිලිනොච්චිය පරන්තන් - පුනරින් මාර්ගයේ සෙල්ලියාර්තිවු ප‍්‍රදේශයේදී යතුරු පැදියක් ගවයකුගේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පුනරින් පොලිසිය පවසයි.
පරන්තන් සිට පුනරින් දක්වා ගමන්ගත් යතුරු පැදිය මාර්ගය හරහා ගමන් කළ ගවයකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය , ආනන්දපුරම් පදිංචි සිංහරාසා කේදිස්වරන්(30) නමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද? යතුරුපැදියට නැග්ගාම ලෝකයේ ඉන්නා ලොකුම ධාවන සූරයෝ කියලා හිතා ගන්නවනේ... හික්මීමක් නැතිව යන ජාතියක් වෙලා... මොනව කරන්නද?
මට දුක හරකා ගැනයි.