(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයට අමුත්තන්ගේ පැමිණිම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ගුවන් තොටුපල පරිපාලනය අද (25) පස්වරුවේ තීරණය කරයි.
මෙම තීරණයත් සමඟ ගුවන් මගීන් සමඟ පවුලේ සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන්ට ගුවන් තොටුපල පරිශ‍්‍රයට ඇතුල්විය නොහැකි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd