IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන් හමුදාපතිගෙන් ආචාරය

(යොහාන් භාසුර)

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී සිදුවූ ගුවන් යානා අනතුරින් ජීවිතක්‍ෂයට පත්වූ ගුවන් නියමු විංග් කමාන්ඩර් තරිඳු හේරත් සහ ගුවන් යානා ඉංජිනේරු ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසූරිය යන මහත්වරුන්ට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා දේහයන් තැන්පත් කර තිබෙන නිවෙස්වලට ගොස් අද (9) අවසන් ගෞරව දැක්වීය.

ගුවන් නියමු විංග් කමාන්ඩර් තරිඳු හේරත් මහතාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේ අද (9) සිදුකෙරිණි.

ගුවන් යානා ඉංජිනේරු ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසූරිය මහතාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව අලව්ව, මහරච්චිමුල්ල, දිවුලගහකොටුව පොදු සුසාන භූමියේදී හෙට (10) සිදුකෙරේ.



අදහස් (1)

ගුවන් හමුදාපතිගෙන් ආචාරය

wije Thursday, 10 August 2023 09:11 AM

ගරු මැතිඳුනි මේ පුරාවස්තු වැනි ගුවන් යානා පයිලට් ට්‍රේනින් වලට නොගන්න .හැකිනම් දේශපාලකයින් ප්‍රවාහනයට යොදාගන්න

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site