අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ වරාය අධිකාරිය සහ ගුවන් හමුදා පිල අතර බී. ආර්. සී. පිටියේදී ඊයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොර ව නිමාවට පත් විය. එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් ජයසූරිය ගුවන් හමුදා පිල වෙනුවෙන් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් විය. ගුවන් හමුදාව ඕවර 35.4කදී සියලූ දෙනාම දැවී 173 (ඇන්ජලෝ එම්මානුවෙල් 33, අජිත් කුමාර 26, ටී. නදීර, සනත් ජයසූරිය 23, ශානුක දිසානායක 27/4, සංජය ප්රනාන්දු 26/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd