ලෝකයේ වැඩිම යුද ගුවන් යානා ඇමෙරිකාව සතුය. ලොව සියලු රටවල යුද ගුවන් යානාවල එකතුවට වඩා යානා ඇමෙරිකාවට ඇත. කුවේට් රාජ්‍ය යේ අලි අල් සලීම් ඇමෙරිකා ගුවන් තොට්දී මේ ඡායාරූප ගැණිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
න්‍යෂ්ටික අවි ආයුධ ඇති ලෝකයක, ගුවන් යානා අහසේ පියාඹන සමනලයන්ට සමානය.
ඇමරිකාව වැඩදාපු කාලේ දැන් ඉවරයි
විනාශ කරන්නම බලාන ඉන්නව. පුදුම මිනිස්සු. ගුවන් යානා වැඩිපුර තියනවනම් නැති රටවල්වලට බෙදල දුන්නනම් හොදයි
විනාශ කරන්නම බලාන ඉන්නාව. පුදුම මිනිස්සු
ඉරානෙ අතින් මේවා විනාශ වෙනනෙ කියල කියන මහත්මය ඒක වෙනකම් හරි අශාවෙන් බලන් ඉන්න පාටයි,,,, ඇමෙරිකාව විනාශ වෙලා මුස්ලිම් ආධිපත්‍ය ආපු දවසට ඔය මහත්වරුන්ට තේරෙයි,,,,
ඔය ඇමෙරිකාවේ යානා නොවේ. ඔවා ගුවන්යාන හදන කර්මාන්ත ශාලාවක ඒවා.
ඔය තියෙන ඒවා මදි ලෝකයටම ගහන්න
මේ ඔක්කොම දැනට තියෙන්නේ කුවේට්වල ද එහෙනම් ඉරානයට දෙයියන්ගෙම පිහිටයි
ඉරානයට පේන්න පොඩි මෝස්තරයක්ද? කොහෙද?
මනුස්සකම් නැති මිනිස්සු. අනිත් රටවල් වල අවුල් ඇති කරල ඒ ගොල්ලො හොඳින් ඉන්නව. කොච්චර උඩින් ගියත් බිම තමයි ඉන්නේ.
ඔවා විනාශ කරන් අපි දියුණු වෙන්න ඕනේ
ඔබට ගොඩක් ස්තුතියි මඩවල මහත්මයා .
ඔය ටික විනාශ වෙන්නේ ඉරානේ අතින් තමයි.
කවුරු ඡයාරූප ගත්තද මන්දා.. ඒත් අවුරුදු ගානක් තිස්සෙ, පත්තරේ පෙන්නන්න මොනව හරි අලුත් දෙයක් හොයා ගත්තොත් තමයි හොඳ...
මොනවද අවසානෙදි අරගෙන යන්නේ?
ගුවන් යානා වැඩිපුර තියනවනම් නැති රටවල්වලට බෙදල දුන්නනම් හොදයි
ඔය සල්ලි සේරම පෙරදිග රටවල්වලින් කොල්ල කාපුවා..
අපිට මොනවද තියෙන්නේ?
නියම පින්තූර ටිකක්..
මුළු ලෝකෙටම ගහන්න වගේ ලෑස්ති..
මේවා එකතුකරන්නේ ඊලගට කාට ගහන්නද දන්නේ නෑ..