රත්තරන් බව කියමින් පිත්තල බෝල තොගයක් රුපියල් ලක්ෂ 30කට විකුණා සැඟවී සිටි බව කියන පුද්ගලයකු මලයාසියාව බලා යෑමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආගමන විගමන අංශයට ලැබුණු නියෝගයක් අනුව අත්අඩංගුවට ගත් මේ තැනැත්තා කුරුණෑගල වැහැර පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන් තොටේදී බෝල බස්සන්න බැරිවේ
ලලිත් Wednesday, 13 March 2013 03:26 PM
දිළිසෙන සියල්ල රත්තරන් නොවේ කියද්දිත් මිනිස්සු මෙහෙම රැවටෙන්නේ ඇයි මන්දා? (නි)