ගොවියනට විශාම වැටුප් ඉල්ලමින් සමස්ථ සංකා ගොවිජන සම්මේලනය අම්බලංගොඩ නගරයේදී අද උද්ඝෝෂණයක් කළේය.
සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී රත්න ගමගේ මහත්වරු ද ඊට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියන්ටත් විශ්‍රාම වැටුපක් දියයුතුයි. (නි)
ගොවි රජවරු රජ ගෙට යන්නෙ නැතුව වීදි බසින එක නම් වැරදියි. (නි)
අහිංසක මිනිස්සු (දී)
අපි කන්නේ මේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න බව අමතක කරන්න එපා (දී)
ගොවි විශාම වැටුප නවත්තලා දැන් අවුරුද්දකට විතර වැඩියි. මේකට හොදම උත්තරය දෙන්න තිබුණේ පසුගිය උතරැ මැදි ඡන්දයේදී. ඒ ගැන නිකමටවත් හිතුවද ඔය රජවරු? රජවරුන්ගේ ඔටුන්න ගැලවිලාද දැන්? (නි)