(මොහොමඩ් බුහාර්දීන්)
ගලේවෙල නගරයේ ප්‍රසිද්ධ වාණිජ බැංකුවකට අද (9) අලුයම එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් එහි ආරක්ෂක නිලධාරියා බරපතල තුවල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇතයි ගලේවෙල පොලිසිය කියයි
අලුයම 4 පමණ අඩක් විවෘතව තිබු ආරක්ෂක නිලධරයාගේ කුටිය තුලින් මහා ශබ්දයක් ඇසුණු බවත් පසුව පොලිස් නිලධාරීන් හා නගරවාසීන් එක්ව ඔහු ගලේවෙල දිසා රෝහලට ඇතුලත් කිරිමෙන් පසු දඹුල්ල මුලික රෝහලට මාරු කර යැවු බවත් ඔහුගේ පාදයට බරපතල හානි සිදුවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd