(මොහොමඩ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප‍්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලැබු රියදුරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල සිට පොතුහැර බලා ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරක් පසුකර යෑමට පොලොන්නරුව සිට කොළඹට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් උත්සාහ කල විටදි ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදු වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල දේවහුවේ පදිංචි ඩබ්.එම්. කිරිබණ්ඩා නැමති 46 හැවිරිදි විවාහකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරිරථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන අද (4) දඹුල්ල මහේස‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd