(ඩී.ජී.සුගතපාල)
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මේ වනවිට ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිටදි පැවැත්වේ.
”පැන්නුවාට ඉවර නෑ,නව ජන වරමකට පෙළගැස්ම “යනුවෙන් මෙම විරෝධතාවය නම්කර ඇති අතර විශාල පිරිසක් උද්ඝෝෂණයට සහභාගිවි සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් අරගළයට සහභාගි වුණු එකෙක් ගැන අහන්නත් බැරි වෙයි. මේ කියන්නෙ කට කහනවට වගේ.
වත්මන් තත්වය යටතේ නැවතත් කොවිඩ් කරලියට පැමිණියහොත්? කුඩා දරුවන්ද මෙම අවස්ථාවලට සහභාගි කර ගන්නේ පෙරපාසලේ සිටම යා යුතු මාර්ගය කියා දීමටද?