ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය වසරකට පසුව අද විවෘත විය. රුපියල් කෝටි 116ක් වැය කැර 2010 පෙබරවාරියේදී විවෘත කළ මේ ඒකකය විෂබීජයක් නිසා වසා දැමිණි. ඊට පෙර එහි සැත්කම් 1500ක් පමණ සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd