ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී හමුවී නව රජයට සහාය පළ කළේය.
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී හමුවී නව රජයට සහාය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසියට පිල්මරුකරන චරිතයක්. (ස)
අන්තිමට පරණ හෝටලේමයි.බෝඩ් ලෑල්ල විතරයි මාරුකරලා තියෙන්නේ.දැන් ඉතින් සතියකට එක ඇමති තනතුර ගානේ වැඩිකරන්න වෙනවා. ඉන්පසු ජනතාව කියාවි "උනුත් එකයි මුනුත් එකයි" ඔන්න දැන් වාරණය ඉවරයි.අපේ අදහසුත් කපා නොදමා පලකරන්න වෙනවා.නිදහස් අදහස් ගලාගෙන එන්න ඉඩ දෙන්න. (අ)
මෙන්න මේ දැන්වීම අභිනව ජනපති සහ අගමැති තම තමන්ගේ කාර්යාල වල එළියේ පලකරනවා නම් අපි හරිම මනාපයි. " රෙදි අපුල්ලන්නන් , වළං හෝදන්නන්, දර පලන්නන් , කඩේ යන්නන් සඳහා ඇබෑර්තු නැත. " (අ)
ප්‍රතිපත්තියක් නැති දේශපාලකයන්ව අපි කොහොමද විශ්වාස කරන්නේ. ? (අ)
මෙයා තමන්ගේ පුද්ගලික වාසිය මිසක් රට ගැන හිතන කෙනෙක් නෙවෙයි. කිට්ටු කරගත්තොත් මහා අවාසියක් ! (අ)
මේපාර තීරණය හරියට හරි (අ)
මෙතුමා නරකද අර නිවේදක රැකියාවටම ආපසු ගියා නම් . පැන පැන සර්කස් පෙන්නන්නේ නැතිව. (ස)
ගන්න එපා, මේ කලගුණ නොදන්නා අය. (ස)
දිනන්න කලින් අනෙක් පැත්තට ගියා නම් ඔන්න තමන් පසු ගිය කාලයේ හිතා මතා ගත්ත තීරණයක් කියල අපිට විශ්වාස කරන්න පුළුවන්. දිනුවට පසුව හෝයියා කියන්න ලජ්ජා නැද්ද මෙතුමාට. (අ)
අපි මේ මෙතන අත කැඩෙනකන් ලියමින්, බන්දුල පෙරේරා ගේ නොපනත් කතා අසමින් නව ජනපතිට සහයෝගය දුන්නේ , ඔක්කොම කුණු එකතු කරගන්න බෙංගාල බොක්ක දකින්න නම් නෙවෙයි. (අ)
මනුෂ කියන්නේ ගාල්ලේ හොරකම් වංචා කරපු එක්කෙනෙක්. මෙයාව ගන්න එපා. (අ)
එක පක්ෂයකින් ඉල්ලලා දිනුවට පස්සේ ජන්දය දුන් ජනතාවගේ කැමැත්ත නැතිව තමන්ගේ පුද්ගලික වාසියට පක්ෂ මාරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයද ජඩවාදයද ? (ස)
මේ එන අයට කලින් එන්න තිබුණේ නැද්ද? හිරුණිකා වගේ කෙනෙක් ආවේ ලොකු අවදානමකින්.ඒක අගය කරන්න ඕනෑ. (නි)
ජනාදිපති තුමනි දැන් පනින අය තමා නියම හොරු මුලදී අපු අය හොදටම ඇති ඔබතුමාත් නැතිවවේ (අ)
මෙයාවත් ගනීවීද (දිල්)
එන හැමෝම ගන්න නම් එපා ජනාධිපතිතුමනි (දිල්)
පල ඇති රුකට තමයි වවුලෝ වහන්නේ. (දිල්)
දෑත් ශක්තිමත් කරන්න වෙන්නැති (දිල්)
මගේ නම් මෙයාගේ ගැන කිසිම ප්‍රසාදයක් නැහැ. (බ)
අපෝ මුන් වගේ අවස්ථාවාදියෝ (බ)
මෙවරද සුපුරුදු පරිදි සිදුවී ඇත්තේ රොටිය අනෙක් පැත්ත දැමීම පමණි.එළඹෙන මහ මැතිවරණයේදී ජවිපෙ විශාල ඉදිරි පිම්මක් පනිනු ඇත.(දිල්)
මනුෂ කියන්නේ හොරෙක් නෙවෙයි (දිල්)
අය්යෝ මේ වගෙ අය ගන්න නරකයි (බ)
අපි බලාපොරොත්තු වුනේ මෛත්‍රී පාලනයක්. ඔහොම කට්ටිය ගත්තොත් රටට වෙන්නේ පහුගිය පාලනයේ වෙච්ච සංගෙඩියම නේද. මනුෂ, මර්වින් සිල්වා , විජයමුණි, පුෂ්පකුමාර වගේ ඔබ තුමාට බැනපු කට්ටිය පැත්ත පළාතට ගන්න එපා. (නදී)
ඇයි මේ වගේ අය ගන්නේ? (නි)
මම මිනිස්සුත් දැක්කා! ඒත් මෙහෙමත් අය? (නි)
මේ අය එක්ක අපේ ජනාධිපතිතුමාට හොඳ ගමනක් යන්න පුලුවන් වේවිද දන්නෙ නැහැ. (ස)
ගාල්ල ආසනය පැරදුන හින්දා වෙන්න ඇති (නදී)
පනින කිසි කෙනෙක් ගන්නේ නැතිව අලුත් බුද්ධිමතුන් පිරිසක් පත් කරන්න ඕනෑ (දිල්)
ඔබ හරි මනුෂ .......මේ වෙලාවේ අපි කරන්න ඕනේ බෙදුම්වාදය අවුස්සන එකවත් බහුතර මතයට එරෙහි වෙන එකවත් නෙමේ. බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. රට , ජනතාව අවධානමක දන්නේ නැතුව.පටු දේශපාලන මත ජය ගන්න දෙන්න එපා. (ස)
වැඩිපුර කියක් හරි හොයා ගන්න පුලුවන්ද බලන්න වෙන්න ඇති දැන් එන්නේ. (ස)
ඔයාගේ මහරජ කෝ? (ස)
දැන් කිසැරයක් . පැන්නද? (ස)
මුන් දෙපත් නයි වගේ ගිය පැත්ත ඉවරයි (බ)
බොහෝවිට මෙම මන්ත්‍රීතුමන්ලාට මීට කලින් මෛත්‍රීට සහය දෙන්න බැරි හේතු තියෙන්න ඇති. ඔවුන් එසේ වුණ හේතු හෙළිකරනවා නම් ඒ දේවල් ජනතාවට තේරුම්ගත හැකිවෙනු ඇත. (නි)
දේශපාලන බංකොළොත්කාරයින් දේශපාලනයෙන් අතුගෑවී යායුතුමය. (නි)
රනිල් මැතිඳුනි, මේ වගේ අය ගන්න එපා. අදම පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යන්න (නි)
දැන් ඉතින් හැමෝගේම සහාය අලුත් ජනාධිපති තුමාට ලැබෙයි.(හේ)
මොකද වෙන්න යන්නේ? පෙරහැර ගියාට පසු තවත් නැටුම් කණ්ඩායම්, වාදකයන් නැද්ද? (නි)
මෙවැනි පුද්ගලයින් නව ජනාධිපතිතුමාට එකතු කරගැනීමෙන් එතුමාද විනාශයට පත්වේවි. මෙතුමා පසුගිය කාලේ කළ දේවල් ගාල්ලේ ජනතාවට හොඳින් මතකයි. (නි)
අන්තිමට කීදෙනෙක් ඉතුරුවෙයිද දන්නෙ නැහැ (නි)
මේ ආණ්ඩුවත් ඉවරද (දිල්)
එයාල ගන්න ඕන එකම තීරණය මේක. හොඳ තීරණයක් මනුෂ (බ)
දැන් මෙයාව නැවතත් ගන්නවද? (නි)
මේ ආණ්ඩුවටත් අනිච්චාවත සංකාරා (බ)
ඔහොම ගියොත් ඔක්කොම එයි මෛත්‍රී ට සහයට ... එන හැමෝම ගන්න එපා. එහෙම නම් අපේ අයගේ දීපු ඡන්ද වැඩක් නැති වෙනවා .... ගන්න අවශ්‍ය කට්ටිය විතරක් ... පැනපු අය නම් ගන්න ම එපා .. වාසි පතට කට දන මිනිස්සු ......කරුණාකර විශ්වාසේ පලුදු කරන්න එපා ... මනුශල ගන්න එපා. (ස)
පාසලේ ක්‍රීඩා කරද්දී තුන් පිම්ම පැනලා පුරුදු බව පේනවා. (ස)
ඇත්තටම මෙතුමාට ලජ්ජා නැද්ද ? පුදුම පැනිල්ලක් නේද? (ස)
මෙතනට එන්න මහන්සි උන අය අමතක කරන්න එපා. මෙයාල බලය තියා ගන්න ඕනෑම පාවාදීමක් කරන අය. පහුගිය කලේ මෙයාලගේ හැසිරිම දැක්ක නේද? (ස) .
අපි ජාතියට පනින හැටි පෙන්නමු. (ස)
රන්ජන් රාමනායක කුඩු ගැන පාර්ලිමේන්තුවේදී කතාකරනකොට වැඩිපුරම බාධා කලේ මේ මනූෂ නානායක්කාර. මෙයා සල්ලිවලට පැති මාරු කරන්නේ කියල මුළු ලංකාවම දන්නවා. (ස)
රනිල් මහතාණෙනි ඔබ නම් මේ වගේ උදවිය ආපසු වැද්ද ගන්න එපා. මේ වගේ කට්ටියගෙන් කිසිම පක්ෂයකටවත් රටකටවත් වැඩක් නැහැ. (ස)
මේ වෙලාවේ නව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු බහුතරය අවශ්‍යයි. ඒ නිසා ඔය අලුත් අයත් තවපාරක් හිතලා බැලුවොත් හොඳයි. (නි)
එක එක කුමන්ත්‍රණ කරන්නේ නැතුව මෙහෙම එන එක කොපමණ හොඳද? (නි)
මට නම් කවුරු ආවත් එකයි, ගියත් එකයි, රට හැදෙනවා නම් (නි)
ගන්න නම් එපා. හැම පැත්තටම පනින අය. (ස)
ගන්න අය ගත්තට තනතුරු නොදිය යුතු අතර ඔවුන්ට විරුද්ධ චෝදනා ඇත්නම් ඒවා විභාග කල යුතුයි.මෙය නැතිනම් වැරදි පුර්වාදර්ශයක් වේවී.වෙනසක් පැතූ මිනිසුන්ට දේශපාලනය එපාම වේවී. (ස)
ඔහොම පැන්නහම ඡන්දදායකයන්ට මොකද වෙන්නේ? (නි)
හොරු සමග හෙළුවෙන්.. (ස)
ලැජ්ජාවක් නැති උදවිය ආපහු භාර ගන්න එපා. ඒ ජා ප යෙන් පත් වෙලා එතනටත් කොකා පෙන්නලා , අනිත් පැත්තට කරණම ගැහුවා. දැන් ඒ පාර තවත් පිම්මක්. ඇත්තට තමන්ගේ ගම් ප්‍රදේශයට කල සේවය මොකද්ද කියල මම දැන ගන්න කැමතියි. (අ)
අපි ඊළඟ ඡන්දෙදි බලාගන්නම්කෝ (නි)
මේ වගේ අය ගන්න එපා. මොකක්ද දැන් ඇතිවෙන යහපාලනය? අපේ බලාපොරොත්තු සුන්. (නි)
කරුණාකර මෙවැන්නන් බාරගන්න එපා. ගාල්ලේ උදවිය ඊළඟ පාර ඡන්දය දෙන එකක් නැහැ. (නි)
මේ වගේ අය නම් ආවට කමක් නෑ හොරු නම් එපා (දිල්)
ඔක්කොම වාසි පැත්තට එනවා. මුලින් ආවා නම් තමයි හොඳ. දැන්ද මේගොල්ලන්ට තේරෙන්නේ? (නි)
මේ වගේ අයගෙන් රටට කිසිම යහපතක් නැහැ. ඔක්කොම වැඩ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව ! (බ)
මේ උදවිය බාරගන්න එක කලින් මැතිවරණයේදී තමන්ට සහයදුන් අනෙකුත් පක්ෂ වල අප්‍රසාදයට හේතුවෙන්න පුළුවන්. ඒ නිසා ජනපතිතුමනි, ඔබතුමා මේ ගැන හොඳින් කල්පනා කරන්න. (නි)
ඉක්මනින් වාසිය තකා වෙනස්වෙන්නන් අරගෙන නව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මහජනයාගේ මහත් අප්‍රසාදයට පත්වෙයිදෝ කියා සිතෙනවා. ඡන්දය දුන් ජනතාව කෙරෙහි පමණක් විශ්වාසය තබන්න (නි)
මිනිස්සු වෙනස්වෙන හැටි හරිම පුදුමයි (නි)
මෙයාව ශ්‍රී ලංකා එකට ගන්න අරින්න,යුඑන්පි එකට ගන්න එපා ,සල්ලි වලට විකිනෙන මිනිස්සු (අ)
මේ වගේ කට්ටිය අපේ රටේ දේශපාලනයට අවශ්‍ය නැහැ. මොනවද තමන්ගේ ප්‍රදේශයට මෙතෙක් සේවයක් විදියට කරලා තිබෙන්නේ ? (බ)
මේ අය කිට්ටු කරගත්තොත් මහා අවාසියක් ! පැත්ත පළාතටම ගන්න එපා. (අ)
මේ වගේ උදවිය ආපහු එනකොට ගන්න ඕන ඕන ඉලපත තමයි ! (බ)
ඔන්න මේ වගේ උදවිය නැවත භාර අරන් අමාරුවේ වැටුනොත් අපේ ඡන්දෙත් නැහැ කියල හිතා ගන්න. (බ)
මේ වගේ සෙවල ප්‍රතිපත්ති තියන අය ඇත්තටම අරගෙන වැඩක් නැහැ එහෙත් දින 100 යේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මහජන නියෝජිතයෝ හැටියට මෙයාලගේ සහයෝගය ලබාගන්න වෙනවා ඒ නිසා අකමැත්තෙන් උනත් මෙයාලව එක්කරගන්න වෙනවා. (බ)
ඔබතුමා සමඟ අපිත් ඉන්නවා (නි)
ඒක තම තමන්ගේ පුද්ගලික කැමැත්ත (නි)
ජයවේවා! (නි)
අපි කොහොමද මේ වගේ අය ඉදිරියට විශ්වාස කරන්නේ? (නි)
මේ මොන විහිළුවක්ද? පාර්ලිමේන්තු සේවයේ අවුරුදු 5ක් සම්පුර්ණ වෙලාද දැන්? දන්නා කෙනෙක් කියන්න. (නි)
ආත්මයක් නැති, කමකට නැති දේශපාලකයෙක් . ගිය මහා මැතිවරනෙදි වජිරට ඡන්දෙ දෙන්නෙත් නතුව මෙයාට ඡන්දෙ දුන්නෙ. එක එකාගේ පස්සෙ ගිහින් දැන් අායෙත් එනව පක්ෂය කන්න (අ)
මේ අය එක්ක ගමනක් යන්න බැ. මේගොල්ලෝ වගේ අය හින්ද තමයි ලංකාව විනාශ වෙන්නේ . ප්‍රතිපත්ති නැති මිනිස්සු මේ . මේගොල්ල එක්ක ගියොත් යහපාලනයක් කරන්න බැ. (අ)
අපි බලාපොරොත්තු වුනේ මෛත්‍රී පාලනයක් ඔහොම කට්ටිය ගත්තොත් රටට වෙන්නේ පහුගිය පාලනයේ වෙච්ච වෙරදිමයි. මනුෂ,මෙර්වින් සිල්වා වගේ කට්ටිය පැත්ත පළාතටම ගන්න එපා. රටේ සහය ඔබ තුමාට තියනවා රටේ අනාගතය ඔබ අතේය . (අ)
කවුරු ආවත් කුණු සුද්ධකර, ජනතා සේවයට කැපකොට භාර ගතයුතුයි. (අ)
කලින් ආණ්ඩුව එක අන්තයක. මේ ආණ්ඩුව තවත් අන්තයක. මේක අපට මහා හිරිහැරයක්. මධ්‍යස්ත පාලනයක් පේන මානයකවත් නැහැ. අපිත් ඉන්ටනෙට් ගුවන් විදුලි රූපවාහිනි වලට ඇබ්බැහිවෙලා කුණු රස උරණව. මේවයින් මිදෙන්න උදව් කරන්න හාමුදුරුවොවත් නැහැ අපට. (අ)