
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලින් පැන ගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.
පැනගිය රැදවියා 35 හැවිරිදිවියේ පසුවන අයෙකි.
ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ මෙකි රැදවියා කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිට ඇත.
මොහු වැසිකිළියට ගොස් සිටියදි රෝහලින් පැන ගොස් ඇත. මෙකි රැදවියාට වැසිකිළියට යාමේ දි දමනු ලබන වැසිකිළි දම්වැල් දමා නොතිබු අතර ආරක්ෂාවට සිටි නියාමකවරයා අත්විලංගු තබාගෙන වැසිකිළිය ඉදිරිපිටට වි සිටියදි මොහු පැනගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියාමකවරයාට කොපමණ ලැබුනද දන්නේ නෑ නේ ?පරීක්ෂා කරලා බලන්න