IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ල දිසාවේ කොරෝනා සහන වැඩට රුපියල් ලක්ෂ 127 ක්

සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින ගාල්ල දිසාවේ ජනතාවට සහන සැලසීමට සහ එම වයිරස් මර්ධන කටයුතු සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් ගාල්ල දිසාවේ පළාත් පාලන ආයතන විස්සක් වෙත රුපියල් එක් කෝටි විසි හත් ලක්ෂක මුදලක් ලබාදී ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි.

ඒ අනුව ගාල්ල මහ නගර සභාවට රුපියල් ලක්ෂ 40 ක්ද හික්කඩුව නගර සභාවට රුපියල් ලක්ෂ 50 ක්ද බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 20 ක්ද ඉතිරි ප්‍රාදේශීය සභා දහ හතට රුපියල් ලක්ෂ 10 බැගින්ද ලබා දුන් බවද පල්ලියගුරුගේ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

 



අදහස් (1)

ගාල්ල දිසාවේ කොරෝනා සහන වැඩට රුපියල් ලක්ෂ 127 ක්

Kumara Wednesday, 01 April 2020 05:47 AM

ගාල්ලෙ නම් මන්ත‍්‍රීලා බැංකොක් යවන්න සල්ලි දුන්නේ නැතිනම් ඔයාට වඩා ඉතිරි කරගන්න තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31502 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13835 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 298 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site