ගාල්ලේ මැතිවරණය ඉතා සාමකාමීව පැවැත්වෙන බවත් උදෑසන 11.00 පමණ වනවිට දිස්ත්‍රික්කයේ සියයට 32ක් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශකැර ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා කියයි. නෙළුවේ ලංකාගම ඡන්ද මධ්‍යස්ථානයේ දැනටමත් ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවා ඇතැයි ද නිරීක්ෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිවරණ ප්‍රතිඵල දැන ගන්න තිබෙන අපේ උනන්දුවත් ඒ වගේමයි. (නි)
මෛත්‍රීට විශිෂ්ට ජයක් නියතයි (නි)