අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධව පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත්ට අද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිවේදීන් කිහිපදෙනෙකුද මහේස්ත්‍රාත් හමුවේ කරුණු දැක්වීමට නියමිතය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් මේ හිටගෙනම බලා ඉන්නේ නීති වෘත්තියේ නිරත ඔබතුමන්ලා හැමෝටම තව දුරටත් ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙන බව පෙන්වාවිද කියලා. (නි)
මුලු රටම බලාගෙන ඉන්නවා කළේ කවුද කියලා දැනගන්න. (නි)
අනේ ඕක තව ටික දවසකින් අපේ මිනිස්සුන්ට අමතක වෙලා යාවි . ලංකාවේ මිනිස්සුනේ (ස)