මොරගහහේන කොටිගංගොඩ කැලෑ බද පෙදෙසක කළුගල් පර්වතයක අඩි 35 ක් බිද නිදානයක් ගැනීමට තැත් කළැයි සැකපිට සිවුදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පුද පූජා සඳහා වන අඩු වැඩිය, ජප කිරීමේ මන්තර ගල් විදුම් උපකරණ, ආදිය ද සොයා ගෙන ඇත. කලක් තිස්සේ ගල විද ඇතැයි ද දෙදෙනකුට මාරුවිය හැකි විශාල සිදුරක් එහි ඇතැයි ද කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාවට දාසෙයක් වූ තැනැත්තාට සැනසුමක් නොමැත (ස)
මහ හොරු ටික ගියාට පස්සේ පොඩි හොරු ටික අහුවෙනවා. (නි)
අයියෝ සල්ලි
අපේ පැත්තෙත් මේ වැඩ ගොඩක් වෙනවා (නි)
කලුගලක අඩි 35ක් යට නිධානයක් තියෙන්න පුලුවන්ද? (නි)
අපේ අහවල් මහත්තයා එහෙමත් ඉන්නවද දන්නේ නැහැ. (නි)
බලන්න, අහවලාගේ කට්ටියත් ඇති. (නි)