ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම සහයෝගය ලබාදෙන බව පවසයි. සමාජයේ ඉහළම ස්ථරයේ සිට පහළම ස්ථරය දක්වා පැතිර පවත්නා දූෂණය වංචාව දුරු කිරීමට ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගයට සහය දක්වන බවත් තොග හා සිල්ලර ක්‍රමයට දූෂණයේ යෙදුණු සියළු දෙනාට දඬුවම් දෙනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවත් හෙතෙම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුම වුණත් කරලා තියෙනවනම් හම්බ වේවි (අ)
එතුමා කොහොමත් හොඳ මනුස්සයෙක් (නි)
අනිවාර්යෙනම මෛත්‍රී පාලනයට එකතුවිය යුතු පුරපති කෙනෙක්. ඔබට ජය.! (ර)
දැන් තමයි මෙයාලට මතක් වෙලා තියෙන්නේ, මෙයාල වගේ අය ඉන්න තැනක ඉපදෙන්නත් ලැජ්ජයි. (ස)
හොඳ වෙනසක්. (නදී)