අද අලුයම ගාලු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගේ නිවසට ගල්ගසා ජනේලයකට හානිකැර ඇතැයි පොලීසියට වාර්තා කැර ඇත. නගරාධිපති නිවසේ සිටි නමුත් කිසිවෙකුට තුවාල සිදුවී නැත.
නගරයේ අනවසර කඩ ඉවත්කිරීම මේ ප්‍රහාරයට හේතුවිය හැකියැයි නගරාධිපති පවසයි. නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd