අධීවේගී මාර්ගයේ වාහනයකට ගල් ගැසූ බව කියන තරුණයෙක් හා සිසුහු දෙදෙනෙක් (14-15) පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් අද උසාවියට ඉදරිපත් කරන බව පොලීසිය කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතලා බලන්න පැ කි මී 100ට යන වාහනේක වින්ඩ්ස්කීන් එකට ගලක් වැදුනම කොහෙන් නතර වෙයිද කියලා. උපරිම දඬුවම් දෙන්න තියෙන්නෙ, අනිත් අයටත් පාඩමක් ඉගෙනගන්නත්, ආයෙ මේ වගෙ වැඩ නොකරන්නත් එක්ක.
රජකාලෙ දඩුවම් දෙන්න ඕන..
මේවගේ අයට හොද දඩුවම් දෙන්න ඕන..
වැරදි වලට දඬුවම් දෙන හැටි උසාවිය දන්නවා. රජකාලේ දඬුවම් දෙන්න කතා කරන අය මෙවැනි දේවල් සිදුවෙන්නේ ඇයි කියා අදහසක් පල කරනවානම් කියවන අපිටත් ප්‍රයෝජනයි.