පැල්මඩුල්ල පොදු අපේක්ෂක රැස්වීමට පසුගිය ජනවාරි 2 වැනිදා ගල් ප්‍රහාර එල්ල කර බරපතල තුවාල සිදුකිරීම හා දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් සිව්දෙනා ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කළේය.
වෂාන් රාජා, කේ.චාමර ප්‍රියන්ජන, ඩී.නොයෙල් නිශාන්ත හා ධම්මික ප්‍රියන්ත එදිරිසිංහ යන සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කෙරුණු අතර වැඩිදුර විභාගය ජනවාරි 26 වැනි දිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අරාබිය නෙමෙයි (නදී)
අරාබියේ නම් මෙලහකට පාලිත තෙවරප්පෙරුම මහත්තයටත් දඬුවම් දීලා. (නදී)
දඬුවම් නැති එක තමයි හෙනේට ගිහින් තියෙන්නේ. (නදී)
වැරදි කළා නම් දැන් ඉතින් විඳවන්නකෝ! (නි)
අරාබියේ නම් මෙලහකට දෙන්න ඕනෑ දඬුවම දීලා. (නි)
මේ සිව් දෙනාවම මුලින්ම මානසික වෛද්‍යවරයකුට පෙන්නලා උපදෙස් ගත්තා නම් හරි. (නදී)