බදුල්ල මහියංගන පාරේ වැඩ බාරව සිටින චීන සමාගමේ දික්අරාව කළුගල් කොරියෙන් පැතිරෙන දූවිලි වලාවටද, ගල් ප‍්‍රවාහනයෙන් පාර කැඞී යාමටද එරෙහිව ගැමියෝ 500 ක් පමණ අද උද්ඝෝෂණයක් ඇරඹූහ. වැඩ අවසන් වූ පසු පාර හදා දෙන බව ඒ සමාගම කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ අවසන් වුණාට පස්සේ චීන්නු පැදුරටත් නොකියම යයි..(ස)
මේක වෙන කාගෙවත් ගැටළුවක් නෙමෙයි..අපේ අයගේ ඒ ගැන ක්‍රියා නොකරන එකයි..!!(නු)
හපොයි ඔව්.. අපේ ගමෙත් මෙහෙම දෙයක් වෙලා චීන ජාතිකයන් කිව්වේ පර හදනවා කියල. එත් ඒ අය ප්‍රාදේශීය සභා මන්ත්‍රීල අල්ලාගෙන සභාවට පරණ හම ගහපු ඩෝසර් පුජා කරල ගියා. ගමේ මිනිස්සු තාම දුක් විදිනවා පාර නිසා. අපරාදේ අලුත්ම පාර මේ අය විනාශ කළා..!!(නු)
මෙන්න මෙයාලා ඒ පාර කළු ගලකුත් ගිලලා..!!(නු)
ගල් ගිලින චීන්නු තමයි ලංකාවෙ ඉන්නෙ..!!(නු)
චීනුන්ට ගල් පේන්න බෑනේ...(ස)
දුහුවිල්ලට ජලය ඉසින්න බැරිද? කාටවත් කරදරයක් නැතුව වැඩ කරනවා නම් තමා හොද. (නි)
ආනන්ද - ඔයාගේ ප්‍රඥාවේ දුහුවිල්ලට ජලය ඉසින්න අපිට බැරිද?(නු)
ගල් කොරියත් ගිලීද දන්නෙ නෑ- (නු)
නීතියක් හෝ ක්‍රමවේදයක් නොමැත..(ස)
පොඩ්ඩක් ඉවසන්න මේ සේරම රටේ දියුණුවටනේ...(ස)
චීන්නු හපන්නු. කොහොමත් වැඩේ අවසන් වුණාට පස්සේ එයාලා තවත් මෙහේ ඉන්නේ නැහැ. (නි)
අපේ අයට උද්ඝෝෂණ නම් පුළුවං.. චීන ජාතිය වගේ වැඩට දක්ෂ නැහැනෙ..!!(නු)
අපේ අය යම් ක්‍රියාමාර්ගයක් ගත් එක හොදයි. නැත්නම් චීන්නු අපේ අයට කොණ්ඩය බන්දවයි. (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා. (නි)
ඉවසන්න හලෝ ඉවසන්න. දුහුවිල්ල විතරයිනේ. ඕක ඉන්දියාවේ සමාගමක් කළා නම් දුහුවිල්ලට අමතරව ගඳත් ඉවසන්න වෙනවා. (නි)