කොග්ගල මාගල්තොට අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් ගාලු කුමාරියේ හැපී උඩුගම හා වැල්ලවාය පදිංචි තරුණයන් දෙදෙනකු මියගිය බව පොලීසිය කියයි. ඒ දෙදෙනාම වෙළෙඳ කලාපයේ සේවකයෝය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලඟ ආරක්ෂක ගේට්ටු තියෙද්දී තමයි කෙටි පාරකින් යන්න ගිහින් තියෙන්නෙ.තමන්ගෙ පහසුවට රේල් පාර හරහා පාරවල් හදාගත්ත පළියට ඒ හැම තැනම ගේට්ටු දාන්න දුම්රිය දෙපාර්තමේන්තුවට බෑ.රේල් පාරක් හරහා යද්දී මොළයක් කියල එකක් තියෙනවනම් පාර බලලා දාන්න ඕන.හොඳම දේ තමයි රේල් පාර හරහා මිනිස්සු හදාගත්ත අනවසර පාරවල් තහනම් කිරීම. (ස)
මේවා ආණ්ඩුවේ වැරදි නොවේ. හැප්පුන අයගෙ වැරදියි. ගොඩක් රියදුරන්ට පුදුම නොඉවසිල්ලක් තියෙන්නේ. කලර් ලයීට් වලදි, පාර මාරුවෙන තැන්වලදි, රේල්ගේට්ටු අසලදි, රියදුරන් ගේ තියෙන්නේ පුදුම නොඉවසිල්ලක්. ඉතින් අනතුරු නොවනවා නම් තමා පුදුමෙ. (නි)
මේ වගේ දේවල් කොච්චර වෙලත් තවම අනාරක්ෂිත ගේට්ටු වලට කිසිම පිළියමක් කලේ නැහැ.(ස)
ආරක්ෂිත ගේට්ටුවක් තිබුනනම් මෙහෙම අනතුරු වෙන්නෙ නෑ නෙ (ස)
අනේ පව් (ස)
අලියා ගන්න සල්ලි තියෙනවා , හෙණ්ඩුව ගන්න සල්ලි නෑ..අපේ ලංකාවේ ඇත්ත තත්වය ඕකයි (ස)
ඒකනේ රිස්වාන් කියන්නේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. (නි)
ආරක්ෂිත ගේට්ටු නැති දුම්රිය හරස් මාර්ග පිළිඹඳව ගමනා ගමන ඇමති දැනුවත් වේවායි පතමු (ස)
ප්‍රවාහන ඇමතිතුමනි, අඩුම ගණනේ මේ ගේට්ටු ටිකවත් හදලා දෙන්න. (නි)
දුක කියන්න වචන නැහැ නිශාන්ත මල්ලියෝ. (නි)
ප්‍රවාහන අංශය කොතරම් දියුණු කරත් වැඩක් නෑ වට පිටාවට ආරක්ෂාවක් නොදුන්නොත් (ස)
ලොක්කෙක් හැපෙන තුරු මේක හැදෙන්නේ නෑ (ස)