තංගල්ලේ පන්සලක පැවිදිව සිටි සිවුරු හැර ගුරුවරයකු වූ බව කියන පුද්ගලයකු තවත් දෙදෙනකු සහ එක්වී ඉපැරණි බුදුපිළිම තුනක් විකිණීමට රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඡායාරූප සනත් ගමගේ