
(රංජන් කස්තුරි)
රටපුරා අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට අද පස්වරුවේ ගුරු විරෝධතා සංවිධානය කර තිබිණි.
ගුරු - විදුහල්පති වැටුප් ගටළුවට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු - විදුහල්පතිවරු එව විරෝධතාවය සංවිධානය කළහ.
කොළඹ ලිප්ටන් වටරවුම ඇතුළු රටපුර අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්විණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑගහලා අවුවේ වේලිලා පලයල්ලා අපි උමබලට වතුර පොල්කට්ටක්වත් ගහන්නේ නැහැ. ජෙප්පෝ බලාගෙන හිටියේ ජල ප්‍රහාර දේවි කියලා.
ගුරුවරුන්ට නිසි වැටුපක් දී මේ ප්‍රශ්නය විසදන්න
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.
රටේ ආර්ථිකයට හරියන නිසි වැටුපක් තමයි දෙන්න හැදුවේ. ඒ ගොල්ලෝ ඉල්ලන ගණන් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ගොල්ලෝ ඉල්ලන ගණන් ගෙවන්න අපිට බදුගහයි. එතකොට අපි කාගෙන්ද ඉල්ලන්නේ?