අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ලෙස පත් කැරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අද වැඩ බාරගත්තේය.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඔහු සුබ හෝරාවකදී රාජකාරි ලිපියට අත්සන තැබිය . අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා සහ ගේ‍්‍රරෝ මහතාගේ බිරිය හා දරු දෙදෙනාද එක්ව සිටියහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සෙක්ට සුදුසු තැන හම්බවුනා කියලා වැඩ පටන්ගමු මන්ත්‍රීතුමා!
බලමු බලමු අධ්‍යාපනය දියුණු කරයිද කියලා...
ඔහු හොද මහත්මයෙක්...
සුභපැතුම්