අම්පාර ගොනාමුල්ල ගලපිටමඩදී අද අළුයම සිවිල් ආරක්ෂක බළකා සෙබලෙක් වල්අලි පහරකින් මරුමුවට පත්විය. රාජකාරි නිමවා ගෙදර එමින් සිටි ඔහු පස්දරු පියෙකි.
අම්පාර ගොනාමුල්ල ගලපිටමඩදී අද අළුයම සිවිල් ආරක්ෂක බළකා සෙබලෙක් වල්අලි පහරකින් මරුමුවට පත්විය. රාජකාරි නිමවා ගෙදර එමින් සිටි ඔහු පස්දරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා වාරිකය ඔයා ගෙවනවනම් කමක් නැහැ. ඒගොල්ලෝ දමයි.(නදී)
මේ අපේ අර කට්ටියක් ළමයි 5 දෙනෙක් ඉන්න පවුල් වලට රුපියල් 25000 ක සහනාධාරයක් දෙනවයි කිව්වනේ. ඒගොල්ලොන්ට කියන්න මේ පවුලවත් ඒකට එක්කාසු කරගන්න කියලා (නි)
මෙවැනි අනාරක්ෂිත පළාත් වල ජීවත් වෙන අය අඩුම ගානේ රුපියල් මිලියනයකවත් ජීවිත රක්ෂණයක් දමාගෙන සිටියොත් තමයි හොද. (නි)
දරුවෝ 5 දෙනා හදාගන්න අපි හැකි අයුරින් සහයෝගය දෙමු. ඔහු මොනවා වුණත් රට ගැන හිතලා තිබෙනවා. (නි)