(ඩයනා උදයංගනී)
තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ,බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම,ඉඟුරුදලුව ග්‍රාම ,නිලධාරී වසම, මිදලන ග්‍රාම නිලධාරී වසම,මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම,පැළෑද ග්‍රාම නිලධාරී වසම, හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසමමෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම ද, තීනියාවල පොලිස් බලප්‍රදේශයේ තිනියාවල ග්‍රාම නිලධාරී වසම ද මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසමමාකලන්දාව ග්‍රාම නිලධාරී වසම, බෝතලාව ග්‍රාම නිලධාරී වසම කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසමපහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම, මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම, පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර පොලිස් බලප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී වසම ද මෙසේ හුදකලා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ නතර කරන්නේ නෑ.. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.. ඕක සෙමට දාපු නමක්... ඒකෙන් බටහිර බෙහෙත් විකුණගන්න හදපු උගුලක්... කරුණාකරලා රට ගැන හිතලා මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න...
ඔහොම ටික ටික වහලා රටේම බෝවෙන කම් ඉන්නේ නැතිව සති 2-3ක් රටම වහලා මේ වුවදුර පාලනය කරගත්තොත් හොඳ නැතිද?