මාස තුනක පමණ කාලයක සරසවි ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. බොහෝ විට රජය හා ආචාර්ය සංගමය සිය සාකච්ඡා ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ ඇත. මේ සාකච්ඡාවල විශේෂ ලක්ෂණය වනුයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහත්වරුන් සමඟ සාකච්චා පැවැත්වීමයි. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සාකච්ඡාවලට සහභාගී වූයේ නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස තුනක් ගත කරාම හැම දේම ලැබුණේ නෑ , එපා වෙලයි වර්ජනය අතහරින්නේ (ස)
අනේ හොදයි
අපේ දරුවන්ට දෙවියන්ගෙම පිහිටයි .!! (ස)
"......මේ සාකච්ඡාවල විශේෂ ලක්ෂණය වනුයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහත්වරුන් සමඟ සාකච්චා පැවැත්වීමයි. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සාකච්ඡාවලට සහභාගී වූයේ නැත....." එතකොට අධ්‍යාපන ඇමතිට තියෙන වැඩේ මොකද්ද? මොකටද අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්නේ? මම අධ්‍යාපන ඇමති නම් අදම ඉල්ලා අස්වෙලා ගෙදර යනවා ලැජ්ජාව නිසා. (ස)
6% ලැබෙනවද? (ස)
අධාල අය දැන්වත් තම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් වෙනවනම් නේද හොඳ (ස)
නිර්මලාට එහෙම මුකුත් කියන්න තියෙනවද දන්නේ නෑ මේ ගැන (ස)
දැන් මේ අය මොකද කියන්නේ ? අධ්‍යාපනය වලපල්ලට යනවා කිවව කතාව කිව්වේ නෑ කියනවද ?(ස)
6% කෙසේ වෙතත් වර්ජනය කරපු මාස තුනේ “හිඟ වැටුප“? ත් මෙයාල ඉල්ලනවා. ඒක නම් සදාචාරාත්මක නෑ වගේ නේද? (ස)
ස්ට්‍රයික් කරනකොටත් බනිනවා. දැන් නවත්වනවා කියනකොටත් බනිනවා. අනේ මෙහෙම ලංකාවක්. 6% ඉල්ලුවට ඉල්ලපු ගානම ලැබෙන්නේ නැති වග ඕන කෙනෙක් දන්නවා. අනික සාකච්ඡා කරන්නේ දෙගොල්ලොම යම් යම් කැපවීම් කරන්න බලන්න. රටේ දරුවන්ගේ අනාගතය ගැන සිතා ආචාර්‍යවරු ගත් පියවර අගයමු. (ස)
මොනවද මේ හැමදාම වර්ජන? (දී)
ස්තීරද දන්නේ නෑ (ස)
බැසිල් මහත්තයා ඔය තනතුරට පත්කරමු (ස)
මේ විහිලු දැකලා රටේ අපිට පුදුම සෑනසීමක් තියෙන්නෙ ,රටම විහිලුවක් විතරයි.(ස)
6% කොහොම උනත් එයාලගෙ මහබැංකුවට සමාන පඩියයි, ගමන් හා දුරකථන සඳහා ගෙවීමයි,දරු දෙන්නෙකුට අධ්‍යාපන වියදමයි මේ ටික වත් ලැබෙනවද ?? . ඒ මොනවත් නැතත් කුජීත වුණු පක්ෂ ටික ඔක්කොම වත් එකතු වෙනවද. රජරට මිනිස්සු වතුර නැතිව මැරෙන්න යනවා. මෙහෙ දවසකට පැය දෙක තුනක් දේශනයක් දෙන අය රු. ලක්ෂ 3 ක විතර පඩි ඉල්ලනවා. මේ රටට කවදාවත් වහින්න එපා.(ස)
"චන්ද්‍රසිරි 2012-10-10 11:51:17 මාස තුනක් ගත කරාම හැම දේම ලැබුණේ නැහැ , එපා වෙලයි වර්ජනය අතහරින්නේ" ඔය දැනට 'ලැබිලා' තියෙන කට්ටියටත් හිතාගෙන ඉන්න තරමට අත්පත් කරගෙන ඇති දේ, ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතනවද? මේ රටේ කිසිම වෘත්තියක නියැලී නැති අයටත් උසස්ම වෘත්තියක ගැටළු ගැන කටේ තොලේ නොගැවී අදහස් දැක්වීම කරන්න පුළුවන් වීම ගැන හිතනකොට ප්‍රජාතන්ත්‍රවාදෙත් සීමා සහිතකම් තිබෙන බව මෙනෙහි වෙනවා. මේ මිනිස්සුන්ට ඉගෙනගෙන රස්සාවක් කර යමක් උපයාගන්නා පිරිස ගැන පවතින තේරුම් ගත නොහැකි වෛරය ප්‍රභාකරන් තුළ සමස්ත මිනිස් වර්ගයා ගැන තිබුණ වෛරය පරදවන සුළුය. (නි)
මම හිටියානම් ඔය පුටුවේ ආයිත් පුටුව දිහා බලන්නෙවත් නැහැ. ලැජ්ජාව නිසා (අ).
රවීන්ද්‍ර ඔයාට මාස 3 ක පඩි ලැබුනේ නැත්නම් ඔයා ඔහොම කියනවද ? (ස)
ඇයි උසස් අධ්‍යාපන ඇමති තුමා නැත්තේ ?? (ස)
එහෙම සාකච්ඡා හොඳයි ..(ස)
ඔය දේ මුලින්ම කරානම් ඉවරනේ ..මාස 3 ක් අයියෝ සල්ලී .(ස)
වැඩේ පාවා දීලා ..දැන් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට 6% මතක නෑලු (ස)
සුබ අනාගතයක් .(ස)
දැන් ඉතින් ඔය පුටුව වෙන කෙනෙක්ට දීලා යන්නයි වෙන්නේ ???.(ස)
සාකච්ඡා කරන්න තරම් දැනුමක් නෑනේ .(ස)
ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කරන්න (දී)
සන්තෝසයි
ඔය අන්තරය ඔබ තුමන්ලාව ආයෙත් විනාස කරාවිද දන්නේ නෑ .(ස)
මොනවද මේ නිමා නොවෙන ප්‍රශ්න? (නි)
කබලෙන් ලිපට ...අනේ මන්දා .(ස)
මුගටියට බැරි වෙනකොට හැලි මුගටියා එක්ක ඉන්නවලු (නි)
අන්තිමට අපිට වුණේ උපාධිය මාස තුනකින් විතර ප්‍රමාද වුණ එක විතරයි (නි)
අනාගත අධ්‍යාපන ඇමතිතුමා කවුද කියලා අන්තර දැනටමත් දන්නවා ඇතිනේ .(ස)
ඇයි මීට කලින් ඕක නොකළේ? (නි)
ඊලඟට අනධ්‍යන අයගේ වර්ජනයද දන්නේ නෑ (ස)