
(අංජුල මහික වීරරත්න)
දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙන බව අමාත්‍යවරයා කීය.
එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය. 2023 වසර සදහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කරන කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන උජාරුව . එළබෙන මාස වල වැටුප් ගෙවන්න වෙන්නෙ රටම විකුනලා
ඡන්දය කල් දාන්න කියන කතා.
මේ අය කිසිම ලැජ්ජවක් නැතිව මෙව මිඩියා වලට කියන හැටි. ලැජ්ජයි මහත්තයෝ
ඔයාලගෙ පඩි සහ පෙට්‍රොල් දීමනා ගත් කොහොමද කියල කියනවනම් තමයි හොඳ
ඔයාලගේ ඇරියස් බිල් ටික ගෙවලා දාන්න. ලබන මාසේ පඩි ගෙවන්න පුළුවන් වෙයි..
කට්ටියට හොරකම් කරපු සල්ලි අපහු දුන්න නම් පඩිත් වෙලාවට ගෙවල ආර්ථිකය නෝමල් කරගන්න තිබ්බ. සියළුම විදේශ නය ගෙවල දාන්නත් පුලුවන්.
රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න හෝ බැරි මට්ටමකට රට පත්කළේ පොහොට්ටු ආණ්ඩුව හා දූෂිත පවුල් පාලනය නොවේද ? ඔවුන් අයථා ලෙස ගත් රටේ ජනතාවට අයත් මුදල් නැවත ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ?
ඔහෙලට මෙ රට ගොඩගන්න බැරි බව තේරෙනව නේද දෙන්නවත් පුලුවන් කට්ටියකට රට ෙබරගන්න එදා දෙන්න තවත් රට විනාශ කරනෙ නැතුව
ලබන මාසෙ පඩි ගෙවන්න වෙන්නෙ.. වෘ - - කෝ - විකුනල.
මෙච්චර අමාරුකම් මැද ඇයි එහම නම්, අදටත් බලය අල්ලන් ඉන්නේ? මේ ආණ්ඩුව පුන පුනා කිව්වත් විදේශ ගතවූ රටවිරුවන්ට විශ්වාස නොමැති නිසා ඔවුන් ඩොලර් එවන්නත් නැහැ, රටේ ජනතාවටත් මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ, මේ ජනාධිපතිට යම් තරමක් හෝ ජනවරමක් නැති නිසා, IMFඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ආධාර ලබන්නත් නැහැ චන්දය කල් දෙම්ම පලියට රටවිරුවන්ගේ සහ ඇතුළු IMF ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ගොඩ නගන්නත් බැහැ, රටේ ප්‍රශ්නය විසඳන්නත් බැහැ.
කිසිම වැඩකට නැති පාර්ලිමේන්තුව උත්සව ශාලාවක් කරලා. මුන්දැලගේ පඩි නඩී දීමනා නවත්තලා ඊළග මාසේ රාජ්‍ය සේවයේ පඩි ගෙවන්න ගත්තනම් ඉවරයි
මේ මාසේ ගෙවන්න ඉන්නේ වැඩිකළ උපයන විට අය කරන බද්දෙන්. එදා වේල තමයි ගැට ගහන්නේ. මේ රට වලේ පතුලටම ඔබල තමයි මොවුන් වෙන අතක් බල ගන්නේ. අනේ මෙහෙමත් පාලකයෝ ඉන්න රටක වසන්න උනානේ.
රසායනික පොහොර විකුනල පඩිගෙවන්න පුලුවන් නම් පොහොර තහනම් කරපු රංගෙ දැන් තේරෙනව් නේද?
අපව ඒ තත්ත්වයට ඇද දැම්මේ කවුද කියනවා නම් තමයි හොඳ
මෙ කාලකන්නි සෙට් එක තොලන්චිවෙලා යනකම් රටට කිසිම සෙතක් නැහැ.
මු මෙි කෙලින්නෙ ටොන් පච , මේ මුන්ගෙ අවසාන කාලය. මැතිවරනය තිබ්බොත් මුන් කපෝතියි. මේ ඔක්කොම නාඩගම් මැතිවරනෙ නවත්ත ගන්න
ඔයා ගුණසිංහපුරේට ඇවිත් ඇග වික්කනම් සල්ලි ගන්න තිබ්බ.
දැන් ඔහේ කියන්නේ සතියකට පමණ පෙර ගොවීන්ට දෙනවා කියපු විදේශීය ආධාර මුදල් ගොවීන්ට ගෙවන්නේ නැහැ. ඒකත් රජයේ සේවකයින් සඳහා ගෙවනවා කියලද? එහෙම නැත්නම් තවමත් අපිට එම මුදල් නොගෙව්වේ ඇයි?
මෙහි ඇමැතිවරු අවුරුදු 2ක් කිසිම දීමනාවක් නැතිව වැඩකළොත් නරකද? පොඩි වෙනසකටත් එක්ක... අනෙක ඔය ලැබෙන ඒවා කාලා, බීලාවත් ඉවර කරන්න පුළුවන්ද?
මොවුන්ව අල්ලලා හම ගහන්න ඕනෑ...
ජනතාව පලකරලා තියෙන මේ අදහස් ටික බලන්න ලැජ්ජාවක් තිබේ නම් ඔයවගේ මොන්ටිසෝරි කතා කියන්න එපා. පාර්ලිමේන්තු නියෝජිතයෙක් ඔහොම ගොන් කතා කියනවා...
මහබැංකු අධිපති නන්දලාල් ට කියන්න ඩොලර් එකට සත 4 ක් 5 ක් එකතු කරලා, ඒක ආයිම ඊළඟ දවසේ අඩු කරලා පොඩි ළමයි සෙල්ලන් කඩ වල කරන දේවල් කර කර ඉන්න කියලා. රටක කෘතීම විදේශ විනිමය අනුපාත එක්ක නැගිටපු කිසිම රටක් නෑ. අද ආයෝජකයෝ එන්නේ නැත්තේ වෙළඳපොල ආර්ථිකයක දුවන ප්‍රධානම දැති රෝද හිර කරලා නිසා.
ඒ කියන්නේ ඡන්දය තියන්න බැරිද? එහෙනම් ලක්ෂ දෙකේ රක්ෂණය 500%කින් වැඩි කරගත්තේ මොකද?... නුඹලා බැරිබව අපි දන්නවා. ඒ නිසාමයි ඡන්දය තියලා එළවන්න ඕනේ...
කරන්න බැරිනම් යන්න විකාර නැතිව...
එහෙම තියෙද්දිද චද තියන්න යන්නෙ?
අනිත් සැරේ පඩි ගෙවන්නේ උඹේ ගෑනි විකුනලාද?
මැති ඇමතිලා ගෙවලා නැති ලයිට් බිල් වතුර බිල් ටික අය කරගෙන ඔය කතා කිව්වා නම් වටිනවා
ලක්ෂ ගණනක් රාජ්‍ය සේවයට පුරවලා මේක විනාශ කලේ කවුද යකෝ
උන්නැහේ ඔහේලට ලැජ්ජාවක් කියලා එකක් ඇත්තෙම නැද්ද තිබේනම් ඔහේල කරන අනවශ්‍ය සුබසාධන දීමනා අප්‍රසිද්ධියේ දීම නවතන්න උදාහරණය වාහනයක් (ත්‍රීවීලර් එකක් තියෙන කෙනෙකුටත් සමුර්ධි දීම) ඇතත් සමුර්ධි දීම තේ අක්කර දෙක තුනක් ඇති අයට /රබර් ඉඩම් හිමියන්ට සමුර්ධි දීම/රජයේ රැකියාවක් කරන පුතා සමග එක වහලයට එක බත් හැලියේ බත් කමින් ඡන්ද ලැයිස්තු දෙකක් ලියා සමුර්ධි ගැනීම .පදිංචි ගමෙන් දුර බැහැරව නාදුනන ප්‍රදේශයකදී සමුර්ධි දීමනා ගෙවා අනවශ්‍ය අයට ලබාදීම ආදී නාස්ති වලක්වා කටයුතු කරන්න ඒ අතර ඔහේලට මංත්‍රී වැටුපක් දෙන්නෙ ගෙදර ඉන්න නොවෙයි පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න එහෙම තියෙද්දී වාහන දෙනවා ඉන්ධන අසීමිතව දෙනවා දුරකථන පහසුකම් ලැබෙනවා අඩුවට කෑම ලැබෙනවා එතරම් පහසුකම් තියෙද්දි මොන කෙහෙල්මලකටද පාර්ලිමේන්තුව ගියාම පැමිණීමට දීමනා ගෙවන්නෙ ඒවා නවතන්න ඉදිකිරීම් වෙනුවෙන් ඇස්තමේන්තු කරන මුදල් වලින් කරන අනවශ්‍ය වෙන්කිරීම් නවතන්න මේවා තමයි රටේ මුදල් අහේනියට හේතු .
කාලකන්නි හැත්ත හොරාකාල, නූගත් ඥාතීන්ට යාළුවන්ට ආයතන වල උසස් පත්වීම් දීලා ලජ්ජා නැතිව මෙහෙම කතාත් කියනවා. මුන්ගේ පරම්පරාවට හෙන ගහනවා රටට කළ විනාශයට .
මේ පාර තොපි විකුණලා සල්ලි හොයනවා, පර හැත්ත
ඔයාලගෙ පඩි සහ පෙට්‍රොල් දීමනා ගත්තේ කොහොමද කියල කියනවනම් තමයි හොඳ. කට්ටියට හොරකම් කරපු සල්ලි ආපහු දුන්නා නම් පඩිත් වෙලාවට ගෙවලා ආර්ථිකය නෝමල් කරගන්න තිබ්බා . සියළුම විදේශ ණය ගෙවල දාන්නත් පුලුවන්. රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න හෝ බැරි මට්ටමකට රට පත්කළේ පොහොට්ටු ආණ්ඩුව හා දූෂිත පවුල් පාලනය නොවේද ? ඔවුන් අයථා ලෙස ගත් රටේ ජනතාවට අයත් මුදල් නැවත ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ? මෙච්චර අමාරුකම් මැද ඇයි එහම නම්, අදටත් බලය අල්ලන් ඉන්නේ? මේ ආණ්ඩුව පුන පුනා කිව්වත් විදේශ ගතවූ රටවිරුවන්ට විශ්වාස නොමැති නිසා ඔවුන් ඩොලර් එවන්නත් නැහැ, රටේ ජනතාවටත් මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ, මේ ජනාධිපතිට යම් තරමක් හෝ ජනවරමක් නැති නිසා, IMFඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ආධාර ලබන්නත් නැහැ චන්දය කල් දෙම්ම පලියට රටවිරුවන්ගේ සහ ඇතුළු IMF ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ගොඩ නගන්නත් බැහැ, රටේ ප්‍රශ්නය විසඳන්නත් බැහැ. කිසිම වැඩකට නැති පාර්ලිමේන්තුව උත්සව ශාලාවක් කරලා. මුන්දැලගේ පඩි නඩී දීමනා නවත්තලා ඊළග මාසේ රාජ්‍ය සේවයේ පඩි ගෙවන්න ගත්තනම් ඉවරයි මේ මාසේ ගෙවන්න ඉන්නේ වැඩිකළ උපයන විට අය කරන බද්දෙන්. එදා වේල තමයි ගැට ගහන්නේ.
මුන් ලැජ්ජා නැති කුපාඩි රැලක් කියලා කියද්දී අපිට කිවුවේ අපි ජෙප්පෝ කියලා..ජනතාවනි දැන්වත් ඇත්ත පිලි අරගෙන නිවැරදි මිනිස්සු පාර්ලිමෙතුවට යවන්න
ඔය හොර නඩේ පඩි ගත්තේ මොකක් විකුනලාද??
කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් යම්කිසි සේවයක් කළා කියලා පේන්නේ නැහැ. අඩු තරමින් සත්ව ආහාර වශයෙන් රටට අවශ්‍ය බඩඉරිඟු ටිකවත් වගාකරවන්න.