(රංජන් කස්තුරි)
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී සිදුවූ බැඳුම්කර නිකුත්කිරීම් සම්බන්ධයෙන්ද වෝහාරික විගණනයක් (නැවත සොයා බැලීමක්) සිදුකිරීමට මහබැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉකුත් 2008 වසරේ සිට 2014 වසර දක්වාවූ වසර 7 ක කාලය තුළ ශ්රී ලංකා මහබැංකුව මගින් බැඳුම්කර නිකුත් කිරීමේදී වංචාවක් හෝ වරදක් හෝ සිදුව ඇත්දැයි සොයා බැලීමට එම විගණනය සිදුකිරීමට නියමිතය.
මීට අමතරව 2016 වසරේ මාර්තු මාසයේ පැවැති භාණ්ඩාගාර නිකුතුව සම්බන්ධයෙන්ද වෝහාරික විගණන සිදුකෙරෙන බව ශ්රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනම් හොඳ වැඩක් ...දැන් බන්දුම්කරේ හොරුන් ට වඩා කලින් උන් අල්ලන එක ලේසියි .
මේවත් අර පරණ මිනී වලවල් හාරනවා වගේ කතාවල් වෙයිද කියලා, කතා හදන උදවිය බලාගෙන ඉඳියි.
2008-2014 කාලය තුල ඊ ට් එෆ් මුදල් නම් සහෝදරවරු හොඳටම බුක්ති විඳලා ඇති .හොයල බලන්නම ඕන ජතිආලය සහ මුදලට ඇති ආලය අතර පරතරය ගලපා බලන්න.
අපි සන්තෝසෙන් උන්නේ දුක සෝකය නැහැ දැනුනේ අයියා නංගී වාගේ අයියා නංගී...
අහුවෙයි කියලා තමයි බය. ඒකාලේ නිකන් ආවාට ගියාට කටයුතු කලේ නැහැ. සියල්ල කරලා තියෙන්නේ කාටවත් අල්ලගන්න පුළුවන් වෙන අන්දමට නෙවේ හරිය... !!!
සිරි කියන පුත්ගලයා ඒවා ඔක්කොම දන්නවා වගෙයි. ඉස්සෙල්ලම ඔහු ව ඇත අඩංගුවට ගෙන ප්රශ්න කර බැලීම සුදුසුය.