කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන පස්වැනි තරගයේ ලකුණු 237 ක ඉලක්කයක් හඹා යන ඉන්දිය පිල ඕවර 35 ක් අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියේය. ඉන්දිය පිලට ජයග‍්‍රහණය සඳහා ඕවර 15 කදී තවත් ලකුණු 82 ක් ලබාගත යුතුය.
ආරම්භක පිතිකරු ගෞතම් ගම්බිර් නොදැවී ලකුණු 80 ක් ලබා විශිෂ්ට පිතිහරඹයක නිරතව සිටියි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd