(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 359 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ඒ අතරින් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන්නේ දිවුලපිටියෙනි. එම සංඛ්‍යාව 73 දෙනකි.
මහරින් 61 ක් , බියගමින් - 39 ක්, දොම්පෙන් - 38 ක් , සීදූවෙන් - 29 ක් , රාගමින් - 20 ක් , ගම්පහ සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් 18 දෙනකු බැගින්ද , මීරිගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 16 දෙනකුද හමුව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් ඇදන් 461ක් පිරී තිබූ බවද කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගම්පහින් කොරෝනා ආසාදිතයන් 359ක් වාර්තාවෙයි
වීරවිජේ Wednesday, 05 May 2021 06:55 AM
වැඩිම අනුවණයින් පිරිසක් පාර්ලිමේන්තුවට යවපු නගරය...
රජිතWednesday, 05 May 2021 07:29 AM
විජිතත් ඒ ගොඩට ඇතුළත් ...