(යොහාන් භාසුර)
ගම්පහ ප්‍රදේශයේ මුද්‍රා තැබූ ගබඩා තුනක සීනි හෙට සිට ගම්පහ ගම්පහ දිස්තික්කයේ සතොස සහ සමුපකාර මගින් ජනතාවට සහන මිලට ලබා දෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සුළු මොහොතකට පෙර පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මෙම ක්‍රියාදාමය තව දුරටත් ඉදිරියට ගෙන යන බවත් සතොස සහ සමුපකාර හරහා පමණක් නොව විවෘත වෙළෙඳ පොළේ ද අවස්ථා උදාකර දීම සිය අරමුණ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ විතරමද ලාංකිකයන් සිටින්නේ...?ඇයි එතකොට රටේ අනිත් පැතිවල සිටින්නේ ඉන්දියානු පුරවැසියන්ද
කරන්න දෙයක් නැහැයි කියලයි ඇමතිතුමා කලින් කිව්වේ... ජනතාව ලබාදී ඇති බලය ශක්තියක් කරගෙන මෙලෙස කටයුතු කරන්න...
අර උකුස්සන් මේවා හොයල දෙනකං මෙයා හිටියෙ බීරෙක් වගේ. දැං ඒව එයාගෙ ඡන්දදායකයින් වෙත දෙන්න යනව. මේ වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි. ඒවා රටපුරා බෙදිය යුතුය . මේ වගේ ඇමතිලා රටටම හෙනයක්.
එහෙනම් යාපනයේ ඇල්ලූ කහ යාපනයේ මිනිස්සුන්ටම බලලා දෙන්න.. පුච්චන්නේ නැතිව.
වැඩිමිලට වික්කාට මට කරන්න දෙයක් නැහැ කියපු අයට දැන් අමුතුවෙන් පණක් ඇවිල්ලා තියන්නේ.
මේ වගේ දෙයක් රටක වෙනවා කියන්නේ ඉහල ඉන්න අය මෝඩයෝ කියන එක.
ආන්ඩුවේ සහ ඇමතිවරුන්ගේම ස්ථාවර නැත!
මට පුදුම තාම කේවට්ට රැල මේ ආහාර හංගන්නෙ විපක්ෂයයි කියල නොකිව්ව එක ගැනයි.
වැඩි කතා ඕනේ නැහැ. අපිට ඔය සීනි කීය ගානේද දෙන්නේ?
ඔබේ රාජ්‍ය ඇතිකම තිබෙන්නේ ගම්පහට විතරද?