ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 75% ක ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මහ දිසාපති ජේ.ජේ.රත්නසිරි මහතා කියයි.

2010 දී ප්‍රතිශතය සියයට 79.66% කි.  

ඉතා සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීම් සිදු වු බවද ඔහු කීවේය.

5 4 3 2 1

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 75% ක ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මහ දිසාපති ජේ.ජේ.රත්නසිරි මහතා කියයි.

2010 දී ප්‍රතිශතය සියයට 79.66% කි.