
(රංජන් කස්තුරි)
ගම්පහ රෝහල අලුතින් ස්ථාපිත කළ අධි ප්‍රතිකාර ඒකකය වෙසක් පුන් පොහොය යෙදුනු අද (26) ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් විවෘත කෙරිණ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තනු පරිත්‍යාගයෙන් ස්ථාපිත කළ මෙම ඒකකය ඇඳන් 15කින් යුක්ත වන අතර නාවික හමුදාවේ සිය ශ්‍රම දායකත්වයෙන් එහි කටයුතු සිදුකර තිබිණි.
කොරෝනා ආසාදිත රෝගීන්ගේ රෝගී තත්වය උත්සන්න වන අවස්ථාවල දී රෝගීන් අධි ප්‍රතිකාර ඒකකයට යොමු කිරීම සිදු කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd